
ආයතනාධිපති
ආචාර්‍ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත මහා ස්ථවිර


ආයතනාධිපති
ආචාර්‍ය පූජ්‍යපාද ඕමල්පේ සෝභිත මහා ස්ථවිර

ප්‍රධානාචාර්‍ය
අධ්‍යාපනපති, පූජ්‍ය මුවන්තැන්නේ සෝමවන්ස හිමි
නුවණින් දකිමින් නිවැරදි මඟ යන, තාක්ෂණයෙන් සවිබල ගැන්වුණු ආකල්ප සංවර්ධිත දරු පරපුරක්.
නුවණින් දකිමින් නිවැරදි මඟ යෑමට මඟ පෙන්වීම, තරගකාරී අධ්‍යාපනයෙන් බැහැරව චරිතාංගී ගුණධර්ම තාක්ෂණය හා ප්‍රායෝගික භාවිතය මගින් සංවර්ධනය කිරීම, සදාචාර සම්පන්න හා විනයගරුක දරු පරපුරක් බිහි කිරීම.
ද්විභාෂා දහම්පාසල
Sri Bodhiraja Dharmayathana Dhamma School